නික්මයාම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+ නික්මයාම 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙත් පාරාවෝ ඔබ දෙදෙනාට සවන් නොදෙන්නේය.+ ඒ නිසා මම ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. ඔවුන්ට දැඩි ලෙස දඬුවම්+ කර මහත් සේනාවක්+ බඳු මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.+ නික්මයාම 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊජිප්තුවේ පාරාවෝ රජ මුරණ්ඩු ලෙස ක්‍රියා කරමින්, ජයග්‍රාහී ලීලාවෙන්+ ගමන් ගත් ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා ගියේය. යෙහෝවා දෙවිද ඔහුට බාධා නොකළේය.+ රෝම 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+
2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+
4 එහෙත් පාරාවෝ ඔබ දෙදෙනාට සවන් නොදෙන්නේය.+ ඒ නිසා මම ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. ඔවුන්ට දැඩි ලෙස දඬුවම්+ කර මහත් සේනාවක්+ බඳු මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.+
8 ඊජිප්තුවේ පාරාවෝ රජ මුරණ්ඩු ලෙස ක්‍රියා කරමින්, ජයග්‍රාහී ලීලාවෙන්+ ගමන් ගත් ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා ගියේය. යෙහෝවා දෙවිද ඔහුට බාධා නොකළේය.+
17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+