නික්මයාම 40:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු තිර රෙද්දට අනික් පැත්තෙන් ඔහු මේසය+ තැබුවේය. මේසය ශුද්ධ කූඩාරමේ උතුරු පැත්තේ තබන ලදි. ලෙවී කතාව 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එක ගොඩකට රොටි හය බැගින් සිටින සේ රොටි ගොඩවල් දෙකක් සාදා+ ඒවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර රනින් නිමවා තිබෙන මේසය උඩ තබන්න.+ ගණන් කතාව 3:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 කෝහාත්වරුන්ගේ වගකීම+ නම් ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තිබෙන තිරය+ සහ ඒ හා සම්බන්ධ සියලු සේවාවන් බලා කියා ගැනීමය. හෙබ්‍රෙව් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+
6 එක ගොඩකට රොටි හය බැගින් සිටින සේ රොටි ගොඩවල් දෙකක් සාදා+ ඒවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර රනින් නිමවා තිබෙන මේසය උඩ තබන්න.+
31 කෝහාත්වරුන්ගේ වගකීම+ නම් ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තිබෙන තිරය+ සහ ඒ හා සම්බන්ධ සියලු සේවාවන් බලා කියා ගැනීමය.
2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+