නික්මයාම 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය. ක්රියා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි තමන්ව යොදාගෙන තම සහෝදරයන්ට ගැලවීම සලසා දෙන බව ඔවුන් අවබෝධ කරගනියි කියා ඔහු සිතුවත්+ ඒ දේ ඔවුන් අවබෝධ කරගත්තේ නැහැ.
14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය.
25 දෙවි තමන්ව යොදාගෙන තම සහෝදරයන්ට ගැලවීම සලසා දෙන බව ඔවුන් අවබෝධ කරගනියි කියා ඔහු සිතුවත්+ ඒ දේ ඔවුන් අවබෝධ කරගත්තේ නැහැ.