නික්මයාම 39:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සිහින්ව කටින ලද ලිනන් නූල්වලින්, නිල් පැහැති නූල්වලින්, රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් හා තද රතු පැහැති නූල්වලින් ඉණ පටියක්ද+ වියන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය. ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය. යෙසායා 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨකම ඔහුගේ ඉඟපටියද+ විශ්වාසවන්තකම ඔහුගේ බඳපටියද වෙයි.+
29 සිහින්ව කටින ලද ලිනන් නූල්වලින්, නිල් පැහැති නූල්වලින්, රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් හා තද රතු පැහැති නූල්වලින් ඉණ පටියක්ද+ වියන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය.
7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.