නික්මයාම 28:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “පවිත්‍ර රනින් දිලිසෙන තහඩුවක් සාදා, ‘ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය’+ යන වචන පෙළ එහි කොටන්න. එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය යුතුයි. නික්මයාම 39:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අවසානයේදී ඔවුහු පිරිසිදු රනින් දිලිසෙන තහඩුව සෑදුවෝය. එම රන් තහඩුව දෙවිට කැප වූ බවට ශුද්ධ සංකේතයක් විය. ඉන්පසු, “ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය” යන වචන පෙළ එහි කොටන ලදි.+ එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය. ලෙවී කතාව 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු යෙහෝවා දෙවි අණ කළ ලෙස මෝසෙස් ආරොන්ට විශේෂ හිස්වැස්ම+ පැළඳුවේය. ඔහු එම හිස්වැස්මෙන් නළල ආවරණය වන කොටස මත ශුද්ධ රන් තහඩුව*+ බැන්දේය.
36 “පවිත්‍ර රනින් දිලිසෙන තහඩුවක් සාදා, ‘ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය’+ යන වචන පෙළ එහි කොටන්න. එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය යුතුයි.
30 අවසානයේදී ඔවුහු පිරිසිදු රනින් දිලිසෙන තහඩුව සෑදුවෝය. එම රන් තහඩුව දෙවිට කැප වූ බවට ශුද්ධ සංකේතයක් විය. ඉන්පසු, “ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය” යන වචන පෙළ එහි කොටන ලදි.+ එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය.
9 ඉන්පසු යෙහෝවා දෙවි අණ කළ ලෙස මෝසෙස් ආරොන්ට විශේෂ හිස්වැස්ම+ පැළඳුවේය. ඔහු එම හිස්වැස්මෙන් නළල ආවරණය වන කොටස මත ශුද්ධ රන් තහඩුව*+ බැන්දේය.