නික්මයාම 28:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මේ ඇඳුම් ඔබේ සහෝදරයා වන ආරොන්ටද ඔහුගේ පුත්රයන්ටද අන්දවා ඔවුන්ව අභිෂේක කරන්න.+ පූජකයන් ලෙස මට සේවය කරන පිණිස ඔවුන්ට බලය දී*+ ඔවුන්ව කැප කරන්න. නික්මයාම 32:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ලෙවී ගෝත්රයේ පුරුෂයන්ට මෝසෙස් මෙසේ කීවේය. “අද ඔබෙන් කිසිවෙකු තම තමාගේ පුත්රයාගේ හෝ සහෝදරයාගේ හෝ පැත්ත ගත්තේ නැහැ.+ ඔබ ඔබේ අත් සවිමත් කරගෙන+ යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කළ නිසා දෙවි ඔබට ආශීර්වාද කරයි.”+ ෆිලිප්පි 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.+
41 මේ ඇඳුම් ඔබේ සහෝදරයා වන ආරොන්ටද ඔහුගේ පුත්රයන්ටද අන්දවා ඔවුන්ව අභිෂේක කරන්න.+ පූජකයන් ලෙස මට සේවය කරන පිණිස ඔවුන්ට බලය දී*+ ඔවුන්ව කැප කරන්න.
29 ලෙවී ගෝත්රයේ පුරුෂයන්ට මෝසෙස් මෙසේ කීවේය. “අද ඔබෙන් කිසිවෙකු තම තමාගේ පුත්රයාගේ හෝ සහෝදරයාගේ හෝ පැත්ත ගත්තේ නැහැ.+ ඔබ ඔබේ අත් සවිමත් කරගෙන+ යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කළ නිසා දෙවි ඔබට ආශීර්වාද කරයි.”+