43 ආරොන් සහ ඔහුගේ පුත්රයන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන විටත් ශුද්ධස්ථානයේ තිබෙන පූජාසනය ළඟට යන විටත් එම යට ඇඳුම් ඇඳ සිටිය යුතුයි. ඔවුන් එසේ නොකළොත් එය පාපයකි. ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි නොවන පිණිස ආරොන්ද ඔහුගේ දරුවන්ද බොහෝ කාලයක් පුරා එම පනත පැවැත්විය යුතුයි.+