ගණන් කතාව 31:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 අපි එක් එක් කෙනාට ලැබුණු රන් ආභරණවලින් එනම්, පාද සලං, වළලු, මුද්‍රා තබන මුදු,+ කරාබු හා අනික් ආභරණවලින්+ යම් ප්‍රමාණයක් යෙහෝවා දෙවිට අපි දෙන්න කැමතියි.+ අපේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යෙහෝවා දෙවිට ඒ දේවල් අපි දෙන්නේ සතුටින්.”
50 අපි එක් එක් කෙනාට ලැබුණු රන් ආභරණවලින් එනම්, පාද සලං, වළලු, මුද්‍රා තබන මුදු,+ කරාබු හා අනික් ආභරණවලින්+ යම් ප්‍රමාණයක් යෙහෝවා දෙවිට අපි දෙන්න කැමතියි.+ අපේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යෙහෝවා දෙවිට ඒ දේවල් අපි දෙන්නේ සතුටින්.”