සලමොන්ගේ ගීතිකාව 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සුවඳැති ගස්,+ කුරුඳු,+ කට්ටකුමංජල්, සුවඳ ලාටු, අගිල්+ සහ ආකර්ෂණීය සුවඳින්+ පිරුණු උයනකට සමානය. යෙරෙමියා 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔබ ෂෙබාහි සිට කට්ටකුමංජල්ද+ ඈත එපිට සිට සුවඳැති පැළෑටිද රැගෙන මා ඉදිරියට පැමිණියත් මට ඉන් කිසි පලක් තිබේද? ඔබ ඔප්පු කරන දවන පූජාවලින් මට කිසි සතුටක් ලැබෙන්නේ නැත.+ ඔබ ඔප්පු කරන පූජා ගැන මට කිසිසේත් සෑහීමට පත් විය නොහැක.”+
20 “ඔබ ෂෙබාහි සිට කට්ටකුමංජල්ද+ ඈත එපිට සිට සුවඳැති පැළෑටිද රැගෙන මා ඉදිරියට පැමිණියත් මට ඉන් කිසි පලක් තිබේද? ඔබ ඔප්පු කරන දවන පූජාවලින් මට කිසි සතුටක් ලැබෙන්නේ නැත.+ ඔබ ඔප්පු කරන පූජා ගැන මට කිසිසේත් සෑහීමට පත් විය නොහැක.”+