ගීතාවලිය 45:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සුවඳ ලාටු, අගිල් සහ පැඟිරි කුරුඳුවලින් සුගන්ධවත් වූ වස්ත්‍ර ඔබ පැළඳ සිටියි.+ඇත්දළවලින් අලංකාර වූ+ මාලිගාවෙන් ඇසෙන සංගීතයෙන් ඔබ සතුටු වන්නෙහිය. සලමොන්ගේ ගීතිකාව 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මගේ පෙම්වතා මුළු රාත්‍රියේම මගේ ළයට+ තුරුලු වී සිටිනු ඇත. ඔහු මට සුවඳ ලාටු+ පිරුණු බඳුනක් මෙනි. සලමොන්ගේ ගීතිකාව 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “පාළුකරයේ සිට පැමිණෙන මේ දේ කුමක්ද? එය ඈතට දිස් වන්නේ දුම් කණු මෙනි. ඒවායින් සුවඳ ලාටු, කට්ටකුමංජල්+ සහ අනර්ඝ සුවඳ ද්‍රව්‍යවල සුවඳ නික්මෙන්නේය.”+
8 සුවඳ ලාටු, අගිල් සහ පැඟිරි කුරුඳුවලින් සුගන්ධවත් වූ වස්ත්‍ර ඔබ පැළඳ සිටියි.+ඇත්දළවලින් අලංකාර වූ+ මාලිගාවෙන් ඇසෙන සංගීතයෙන් ඔබ සතුටු වන්නෙහිය.
6 “පාළුකරයේ සිට පැමිණෙන මේ දේ කුමක්ද? එය ඈතට දිස් වන්නේ දුම් කණු මෙනි. ඒවායින් සුවඳ ලාටු, කට්ටකුමංජල්+ සහ අනර්ඝ සුවඳ ද්‍රව්‍යවල සුවඳ නික්මෙන්නේය.”+