නික්මයාම 35:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පහන් රුක+ සහ එහි පහන්ද එහි සියලු මෙවලම්ද පහන් දැල්වීමට තෙල්ද+ සාදන්න. නික්මයාම 37:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු ඔහු පවිත්ර රත්තරන් තළා පහන් රුකක්+ සෑදුවේය. එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිණ. ඒ කොටස් සියල්ල එකිනෙකට සම්බන්ධ වී තිබිණ.+
17 ඉන්පසු ඔහු පවිත්ර රත්තරන් තළා පහන් රුකක්+ සෑදුවේය. එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිණ. ඒ කොටස් සියල්ල එකිනෙකට සම්බන්ධ වී තිබිණ.+