ද්විතීය කතාව 26:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඒ දේශයෙන් නෙළාගන්නා මුල්ම පලදාවෙන් කොටසක්+ වෙන් කරගන්න. ඒ වෙන් කරගත් කොටස කූඩයක දමා යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට රැගෙන යන්න.+ නෙහෙමියා 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 සෑම වසරකදීම අපේ කෙත්වතුවලින්ද පල දරන සෑම ගසකින්ද නෙළාගන්නා මුල්ම පලදාව+ යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙන ඒමටත් අපි පොරොන්දු වුණෙමු. හිතෝපදේශ 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ සතු වටිනා දේවල්ද+ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවද+ යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරන්න. එසකියෙල් 44:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබේ කෙත්වතුවල මුල්ම පලදාවෙන් හොඳම කොටසද සෙනඟ ප්රදානය කරන සියලු තෑගිවලින් හොඳම තෑගිද පූජකයන්ට අයිති වන්නේය.+ ඔබේ මුල්ම ධාන්‍ය අස්වැන්නෙන් ලබාගත් පිටිද පූජකයාට දිය යුතුය.+ ජනයෙනි, ඔබ එසේ කළොත් ඔබේ නිවහනට මගෙන් ආශීර්වාද ලැබෙනු ඇත.+
2 යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඒ දේශයෙන් නෙළාගන්නා මුල්ම පලදාවෙන් කොටසක්+ වෙන් කරගන්න. ඒ වෙන් කරගත් කොටස කූඩයක දමා යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට රැගෙන යන්න.+
35 සෑම වසරකදීම අපේ කෙත්වතුවලින්ද පල දරන සෑම ගසකින්ද නෙළාගන්නා මුල්ම පලදාව+ යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙන ඒමටත් අපි පොරොන්දු වුණෙමු.
30 ඔබේ කෙත්වතුවල මුල්ම පලදාවෙන් හොඳම කොටසද සෙනඟ ප්රදානය කරන සියලු තෑගිවලින් හොඳම තෑගිද පූජකයන්ට අයිති වන්නේය.+ ඔබේ මුල්ම ධාන්‍ය අස්වැන්නෙන් ලබාගත් පිටිද පූජකයාට දිය යුතුය.+ ජනයෙනි, ඔබ එසේ කළොත් ඔබේ නිවහනට මගෙන් ආශීර්වාද ලැබෙනු ඇත.+