නික්මයාම 29:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+ නික්මයාම 31:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මනා ලෙස වියන ලද නිල වස්ත්‍රද පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍රද පූජකයන් ලෙස සේවය කරන ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද+ නික්මයාම 35:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ශුද්ධස්ථානයේ සේවය කරන අය සඳහා මනා ලෙස වියන ලද නිල වස්ත්‍රද+ පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍රද+ පූජකයන් ලෙස සේවය කරන ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද සාදන්න.’”
5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+
10 මනා ලෙස වියන ලද නිල වස්ත්‍රද පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍රද පූජකයන් ලෙස සේවය කරන ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද+
19 ශුද්ධස්ථානයේ සේවය කරන අය සඳහා මනා ලෙස වියන ලද නිල වස්ත්‍රද+ පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍රද+ පූජකයන් ලෙස සේවය කරන ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද සාදන්න.’”