නික්මයාම 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒෆොද් හැට්ටය+ හා ළයවැස්ම*+ සඳහා ඔනික්ස් ගල්ද වෙනත් අනර්ඝ ගල්ද එකතු කරගන්න. නික්මයාම 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+ ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.
6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+
7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.