නික්මයාම 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙයින් ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලෙන් වැඩ ගන්නා පිණිසත් ඔවුන්ට හිංසා පීඩා කරන පිණිසත්+ ඊජිප්තුවරු ඔවුන් කෙරෙහි ප්‍රධානීන්ව පත් කළෝය. ඊශ්‍රායෙල්වරු පාරාවෝට පීතොම් සහ රාම්සේස්+ යන ගබඩා නුවරවල් ගොඩනැඟුවෝය. නික්මයාම 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝසෙස් උස් මහත් වූ පසු තම සහෝදරයන්ව බැලීමට ගියේය. එවිට ඔවුන්ට කොතරම් බර වැඩ+ පවරා තිබුණාද කියා ඔහු දුටුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේම ජාතියේ කෙනෙකුට ඊජිප්තු ජාතිකයෙකු පහර දෙනවාද+ ඔහු දුටුවේය.
11 එහෙයින් ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලෙන් වැඩ ගන්නා පිණිසත් ඔවුන්ට හිංසා පීඩා කරන පිණිසත්+ ඊජිප්තුවරු ඔවුන් කෙරෙහි ප්‍රධානීන්ව පත් කළෝය. ඊශ්‍රායෙල්වරු පාරාවෝට පීතොම් සහ රාම්සේස්+ යන ගබඩා නුවරවල් ගොඩනැඟුවෝය.
11 මෝසෙස් උස් මහත් වූ පසු තම සහෝදරයන්ව බැලීමට ගියේය. එවිට ඔවුන්ට කොතරම් බර වැඩ+ පවරා තිබුණාද කියා ඔහු දුටුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේම ජාතියේ කෙනෙකුට ඊජිප්තු ජාතිකයෙකු පහර දෙනවාද+ ඔහු දුටුවේය.