නික්මයාම 28:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 “අගනා ලිනන් නූල්වලින් කොටු මෝස්තර සහිත වස්ත්‍රයක් වියන්න. අගනා ලිනන් රෙදිවලින්+ ඉණ පටියක්ද+ විශේෂ හිස්වැස්මක්ද සාදන්න. ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය. ලෙවී කතාව 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන්ව කැඳවා+ ඔවුන්ට වස්ත්‍ර අන්දවා ඉණපටි+ බැන්දේය. ඔවුන්ට හිස්වැසුම්ද+ පැළඳුවේය. එළිදරව් 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”
39 “අගනා ලිනන් නූල්වලින් කොටු මෝස්තර සහිත වස්ත්‍රයක් වියන්න. අගනා ලිනන් රෙදිවලින්+ ඉණ පටියක්ද+ විශේෂ හිස්වැස්මක්ද සාදන්න.
7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.
13 යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන්ව කැඳවා+ ඔවුන්ට වස්ත්‍ර අන්දවා ඉණපටි+ බැන්දේය. ඔවුන්ට හිස්වැසුම්ද+ පැළඳුවේය.
8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”