නික්මයාම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ මේ මාසය, අවුරුද්දේ පළමුවෙනි මාසය*+ ලෙස ගණන් ගන්න. නික්මයාම 34:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මා ඔබට අණ කළ ලෙස දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි අනුභව කරන්න. ආබීබ් මාසයේ මා නියම කළ දිනවලදී ඔබ එය කළ යුතුයි.+ මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය. එස්තර් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.
18 “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මා ඔබට අණ කළ ලෙස දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි අනුභව කරන්න. ආබීබ් මාසයේ මා නියම කළ දිනවලදී ඔබ එය කළ යුතුයි.+ මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය.
7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.