නික්මයාම 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+ නික්මයාම 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+ නික්මයාම 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එහෙත් යෙහෝවා දෙවි, මෝසෙස්ට කී ලෙසම පාරාවෝ ඔවුන්ට සවන් දුන්නේ නැත. පාරාවෝ මෙවරද තම සිත මුරණ්ඩු කරගත්තේය.+ යෙහෝවා දෙවිද එයට ඉඩහැරියේය. රෝම 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+
21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+
15 මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+
12 එහෙත් යෙහෝවා දෙවි, මෝසෙස්ට කී ලෙසම පාරාවෝ ඔවුන්ට සවන් දුන්නේ නැත. පාරාවෝ මෙවරද තම සිත මුරණ්ඩු කරගත්තේය.+ යෙහෝවා දෙවිද එයට ඉඩහැරියේය.
18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+