නික්මයාම 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට පාරාවෝ ඊජිප්තු දේශයේ සිටි ප්රඥාවන්තයන්වද කට්ටඩියන්වද+ එතැනට කැඳෙව්වේය. කට්ටඩියෝ තම මන්තර බලය යොදාගෙන ආරොන් කළ දේම කළෝය.+ නික්මයාම 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන පූජකයෝද ඔවුන්ගේ මන්තර බලය යොදාගෙන එලෙසම කළෝය.+ එහෙයින් පාරාවෝ තම සිත තව තවත් මුරණ්ඩු කරගත්තේය.+ යෙහෝවා දෙවි කී ලෙසම ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+ නික්මයාම 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්තර ගුරුකම් කරන පූජකයන්ද තම මන්තර බලය යොදාගෙන+ දූවිල්ල, වැලි මැක්කන් බවට පත් කරන්න වෑයම් කළත් ඔවුහු අසාර්ථක වූහ.+ වැලි මැක්කෝ මිනිසුන්ගේද සතුන්ගේද ඇඟවල්වල සිටියෝය. 2 තිමෝති 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යන්නෙස් සහ යම්බ්‍රෙස්+ යන දෙදෙනා මෝසෙස්ට විරුද්ධව ක්‍රියා කළා සේම, ඒ මිනිස්සුද සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව ක්‍රියා කරති.+ ඔවුන්ගේ මනස් සම්පූර්ණයෙන්ම දූෂ්‍ය වී ඇති අතර+ සත්‍ය ඉගැන්වීම් පිළිපදින්නන් ලෙස ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැත.+
11 එවිට පාරාවෝ ඊජිප්තු දේශයේ සිටි ප්රඥාවන්තයන්වද කට්ටඩියන්වද+ එතැනට කැඳෙව්වේය. කට්ටඩියෝ තම මන්තර බලය යොදාගෙන ආරොන් කළ දේම කළෝය.+
22 නමුත් ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන පූජකයෝද ඔවුන්ගේ මන්තර බලය යොදාගෙන එලෙසම කළෝය.+ එහෙයින් පාරාවෝ තම සිත තව තවත් මුරණ්ඩු කරගත්තේය.+ යෙහෝවා දෙවි කී ලෙසම ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+
18 මන්තර ගුරුකම් කරන පූජකයන්ද තම මන්තර බලය යොදාගෙන+ දූවිල්ල, වැලි මැක්කන් බවට පත් කරන්න වෑයම් කළත් ඔවුහු අසාර්ථක වූහ.+ වැලි මැක්කෝ මිනිසුන්ගේද සතුන්ගේද ඇඟවල්වල සිටියෝය.
8 යන්නෙස් සහ යම්බ්‍රෙස්+ යන දෙදෙනා මෝසෙස්ට විරුද්ධව ක්‍රියා කළා සේම, ඒ මිනිස්සුද සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව ක්‍රියා කරති.+ ඔවුන්ගේ මනස් සම්පූර්ණයෙන්ම දූෂ්‍ය වී ඇති අතර+ සත්‍ය ඉගැන්වීම් පිළිපදින්නන් ලෙස ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැත.+