ක්‍රියා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මෝසෙස් ඉපදුණේ ඒ කාලයේදීයි.+ ඔහු දෙවිට ඉතා පියකරු දරුවෙක්.+ ඔහුට කිරි දී මාස තුනක් පුරා ඔහුව රැකබලා ගත්තේ ඔහුගේ පියාගේ නිවසේ තබාගෙනයි. හෙබ්‍රෙව් 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මෝසෙස්ගේ දෙමාපියෝද විශ්වාසයකින් යුතුව ක්‍රියා කළෝය. එමනිසා ඔහුගේ උපතින් පසු ඔහු ලස්සන දරුවෙකු බව දුටු ඔවුහු,+ රජුගේ ආඥාවට බිය නොවී+ ඔහුව මාස තුනක් සඟවාගෙන සිටියෝය.+
20 මෝසෙස් ඉපදුණේ ඒ කාලයේදීයි.+ ඔහු දෙවිට ඉතා පියකරු දරුවෙක්.+ ඔහුට කිරි දී මාස තුනක් පුරා ඔහුව රැකබලා ගත්තේ ඔහුගේ පියාගේ නිවසේ තබාගෙනයි.
23 මෝසෙස්ගේ දෙමාපියෝද විශ්වාසයකින් යුතුව ක්‍රියා කළෝය. එමනිසා ඔහුගේ උපතින් පසු ඔහු ලස්සන දරුවෙකු බව දුටු ඔවුහු,+ රජුගේ ආඥාවට බිය නොවී+ ඔහුව මාස තුනක් සඟවාගෙන සිටියෝය.+