නික්මයාම 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව පාරාවෝ මෝසෙස්ව හා ආරොන්ව කැඳවා මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිට කන්නලව් කර+ මා වටාත් මගේ සෙනඟ වටාත් සිටින මේ මැඩියන්ව නැති කර දමන්න කියා කියන්න. ඔබේ දෙවි වන යෙහෝවාට පූජා ඔප්පු කිරීමට මම ඔබේ සෙනඟට යන්න දෙන්නම්.”+ නික්මයාම 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මේ වතාවේදීත් මට සමාව දෙන්න.+ මේ දරුණු වසංගතය මගෙන් ඉවත් කරන්න කියා ඔබේ දෙවියන් වන යෙහෝවාට මා වෙනුවෙන් කන්නලව් කරන්න.”+ ක්රියා 8:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට සීමොන් මෙසේ පිළිතුරු දුන්නේය. “සහෝදරයෙනි, ඔබ පැවසූ කිසිම දෙයක් මට වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා මා වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”+
8 පසුව පාරාවෝ මෝසෙස්ව හා ආරොන්ව කැඳවා මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිට කන්නලව් කර+ මා වටාත් මගේ සෙනඟ වටාත් සිටින මේ මැඩියන්ව නැති කර දමන්න කියා කියන්න. ඔබේ දෙවි වන යෙහෝවාට පූජා ඔප්පු කිරීමට මම ඔබේ සෙනඟට යන්න දෙන්නම්.”+
17 මේ වතාවේදීත් මට සමාව දෙන්න.+ මේ දරුණු වසංගතය මගෙන් ඉවත් කරන්න කියා ඔබේ දෙවියන් වන යෙහෝවාට මා වෙනුවෙන් කන්නලව් කරන්න.”+
24 එවිට සීමොන් මෙසේ පිළිතුරු දුන්නේය. “සහෝදරයෙනි, ඔබ පැවසූ කිසිම දෙයක් මට වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා මා වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”+