නික්මයාම 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට ඔබේ සියලු සේවකයන් මා ළඟට ඇවිත් මා ඉදිරියේ වැඳ වැටී,+ ‘ඔබ යටතේ සිටින මේ මුළු සෙනඟ සමඟ මේ දේශයෙන් පිටත්ව යන්න’ කියා මගෙන් ඉල්ලයි. මමද මෙතනින් පිටත්ව යනවා.” එසේ පවසා මහත් කෝපයෙන් යුතුව මෝසෙස්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියේය. හෙබ්‍රෙව් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ඊජිප්තුව අත්හැර ගියේය.+ ඔහු එසේ කළේ රජුගේ කෝපයට බිය වූ නිසා+ නොව නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.+
8 එවිට ඔබේ සියලු සේවකයන් මා ළඟට ඇවිත් මා ඉදිරියේ වැඳ වැටී,+ ‘ඔබ යටතේ සිටින මේ මුළු සෙනඟ සමඟ මේ දේශයෙන් පිටත්ව යන්න’ කියා මගෙන් ඉල්ලයි. මමද මෙතනින් පිටත්ව යනවා.” එසේ පවසා මහත් කෝපයෙන් යුතුව මෝසෙස්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියේය.
27 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ඊජිප්තුව අත්හැර ගියේය.+ ඔහු එසේ කළේ රජුගේ කෝපයට බිය වූ නිසා+ නොව නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.+