උත්පත්ති 34:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අපි එහෙම කළොත් ඔවුන්ගේ දේපළ, ධනය හා ඔවුන්ගේ සත්ව සම්පත් අපිට අයිති කරගන්න පුළුවන්.+ අපත් සමඟ ජීවත් වෙන්න ඔවුන්ව කැමති කරවගන්න නම් අපි ඔවුන් කියන දේට එකඟ විය යුතුයි.”+ නික්මයාම 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පාරාවෝ එය අසා මෙසේ කීවේය. “මම නුඹලාගේ දරුදැරියන් සමඟ නුඹලාට යන්න දුන්නොත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම නුඹලාට ආශීර්වාද කරයි. හැබැයි ඒ මම නුඹලාට යන්න දුන්නොත් විතරයි!+ නුඹලාට කූට සැලැස්මක් තිබෙනවා කියා මම දන්නවා.+
23 අපි එහෙම කළොත් ඔවුන්ගේ දේපළ, ධනය හා ඔවුන්ගේ සත්ව සම්පත් අපිට අයිති කරගන්න පුළුවන්.+ අපත් සමඟ ජීවත් වෙන්න ඔවුන්ව කැමති කරවගන්න නම් අපි ඔවුන් කියන දේට එකඟ විය යුතුයි.”+
10 පාරාවෝ එය අසා මෙසේ කීවේය. “මම නුඹලාගේ දරුදැරියන් සමඟ නුඹලාට යන්න දුන්නොත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම නුඹලාට ආශීර්වාද කරයි. හැබැයි ඒ මම නුඹලාට යන්න දුන්නොත් විතරයි!+ නුඹලාට කූට සැලැස්මක් තිබෙනවා කියා මම දන්නවා.+