නික්මයාම 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ දවසේදී සෑම ස්ත්රියක්ම තම අසල්වාසියාගෙන්ද තමාගේ නිවසේ නැවතී සිටින විදේශීය ස්ත්රීන්ගෙන්ද රන් හා රිදී ආභරණ සහ වස්ත්ර ඉල්ලාගත යුතුයි. ඒවා ඔබේ පුත්රයන්ට හා දූවරුන්ට පළඳවන්න. ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකරන්න.”+ නික්මයාම 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එසේ පිටත්ව යෑමට පෙර ඊශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ උපදෙස් පිළිපදිමින් ඊජිප්තුවරුන්ගෙන් රන් හා රිදී ආභරණද වස්ත්රද ඉල්ලාගත්තෝය.+ ගීතාවලිය 105:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවේය. ඔවුහු රන්ද රිදීද රැගෙන පිටත්ව ආවෝය.+ඔහුගේ ගෝත්ර අතරේ දුර්වල කිසිවෙක් නොසිටියේය. හිතෝපදේශ 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+
22 ඒ දවසේදී සෑම ස්ත්රියක්ම තම අසල්වාසියාගෙන්ද තමාගේ නිවසේ නැවතී සිටින විදේශීය ස්ත්රීන්ගෙන්ද රන් හා රිදී ආභරණ සහ වස්ත්ර ඉල්ලාගත යුතුයි. ඒවා ඔබේ පුත්රයන්ට හා දූවරුන්ට පළඳවන්න. ඊජිප්තුවරුන්ට කිසි දෙයක් ඉතුරු නොකරන්න.”+
35 එසේ පිටත්ව යෑමට පෙර ඊශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ උපදෙස් පිළිපදිමින් ඊජිප්තුවරුන්ගෙන් රන් හා රිදී ආභරණද වස්ත්රද ඉල්ලාගත්තෝය.+
37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවේය. ඔවුහු රන්ද රිදීද රැගෙන පිටත්ව ආවෝය.+ඔහුගේ ගෝත්ර අතරේ දුර්වල කිසිවෙක් නොසිටියේය.
22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+