ලෙවී කතාව 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ස්තුති පූජාවක් ලෙස ඔප්පු කරන හවුල් පූජාවක මස් ඔප්පු කළ දවසේම අනුභව කළ යුතුයි. එය පසුවදා උදෑසන වන තෙක් ඉතුරු නොකළ යුතුයි.+ ලෙවී කතාව 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ පූජාව ඔප්පු කරන දවසේදීම එයින් අනුභව කළ යුතුයි.+ පසුවදා උදෑසන වන තෙක් එයින් කිසිවක් ඉතුරු නොකළ යුතුයි.+ මා යෙහෝවා දෙවිය. ද්විතීය කතාව 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවස් හත පුරා කිසිවෙක් ළඟ මුහුන් දැමූ පිටි ටිකක්වත් නොතිබිය යුතුයි.+ පළමු දවසේ හවස් වරුවේ මරා දැමූ සතාගේ මස් ඊළඟ දවස උදා වන තෙක් තබා නොගන්න.+
15 ස්තුති පූජාවක් ලෙස ඔප්පු කරන හවුල් පූජාවක මස් ඔප්පු කළ දවසේම අනුභව කළ යුතුයි. එය පසුවදා උදෑසන වන තෙක් ඉතුරු නොකළ යුතුයි.+
30 ඔබ පූජාව ඔප්පු කරන දවසේදීම එයින් අනුභව කළ යුතුයි.+ පසුවදා උදෑසන වන තෙක් එයින් කිසිවක් ඉතුරු නොකළ යුතුයි.+ මා යෙහෝවා දෙවිය.
4 ඒ දවස් හත පුරා කිසිවෙක් ළඟ මුහුන් දැමූ පිටි ටිකක්වත් නොතිබිය යුතුයි.+ පළමු දවසේ හවස් වරුවේ මරා දැමූ සතාගේ මස් ඊළඟ දවස උදා වන තෙක් තබා නොගන්න.+