නික්මයාම 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඔබේ සාරවත් අස්වැන්නෙන් හා මඩින ලද යුෂවලින් මට යමක් දීමට පසුබට නොවන්න.+ ඔබේ කුලුඳුලන්වද ඔබ මට දිය යුතුයි.+ නික්මයාම 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “සෑම කුලුඳුලෙක්ම මට අයිතිය.+ ඔබේ ගව රැළේ හෝ බැටළු රැළේ හෝ සිටින සියලු කුලුඳුල් පිරිමි සතුන්ද මට අයිතිය.+ ගණන් කතාව 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලු කුලුඳුල් දරුවන් හා සතුන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුලෙකුටම මම පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුලෙක්ම මට කැප කරන ලෙස මම නියම කළෙමි. මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි.+ ද්විතීය කතාව 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ ඉපදෙන සියලුම පිරිමි කුලුඳුල් සතුන්ව ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තැබිය යුතුයි.+ රැළේ සිටින කුලුඳුල් ගවයන්ගෙන් ඔබ කිසි වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම්ද ඔබ නොකැපිය යුතුයි.+ ලූක් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එසේ කළේ “සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තිබෙනවා”+ කියා යෙහෝවා දෙවිගේ නීතියෙහි ලියා ඇති නිසාය.
29 “ඔබේ සාරවත් අස්වැන්නෙන් හා මඩින ලද යුෂවලින් මට යමක් දීමට පසුබට නොවන්න.+ ඔබේ කුලුඳුලන්වද ඔබ මට දිය යුතුයි.+
19 “සෑම කුලුඳුලෙක්ම මට අයිතිය.+ ඔබේ ගව රැළේ හෝ බැටළු රැළේ හෝ සිටින සියලු කුලුඳුල් පිරිමි සතුන්ද මට අයිතිය.+
17 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලු කුලුඳුල් දරුවන් හා සතුන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුලෙකුටම මම පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුලෙක්ම මට කැප කරන ලෙස මම නියම කළෙමි. මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි.+
19 “ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ ඉපදෙන සියලුම පිරිමි කුලුඳුල් සතුන්ව ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තැබිය යුතුයි.+ රැළේ සිටින කුලුඳුල් ගවයන්ගෙන් ඔබ කිසි වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම්ද ඔබ නොකැපිය යුතුයි.+
23 එසේ කළේ “සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තිබෙනවා”+ කියා යෙහෝවා දෙවිගේ නීතියෙහි ලියා ඇති නිසාය.