උත්පත්ති 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නෝවාවද ඔහු සමඟ නැවේ සිටි සියලු වනමෘගයන්වද හීලෑ සතුන්වද+ දෙවිට අමතක නොවීය.+ කල් යත්ම, ඔහු පොළොව මත සුළඟක් හමන්න සැලැස්වූවේය. එවිට ජලය ටිකෙන් ටික බැස ගියේය.+ නික්මයාම 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්රමක්රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+
8 නෝවාවද ඔහු සමඟ නැවේ සිටි සියලු වනමෘගයන්වද හීලෑ සතුන්වද+ දෙවිට අමතක නොවීය.+ කල් යත්ම, ඔහු පොළොව මත සුළඟක් හමන්න සැලැස්වූවේය. එවිට ජලය ටිකෙන් ටික බැස ගියේය.+
21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්රමක්රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+