ගීතාවලිය 78:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+ ගීතාවලිය 105:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔවුන් මස් ඉල්ලූ විට ඔහු ඔවුන්ට වටුවන් සැපයුවේය.+ස්වර්ගයෙන් ආහාර සපයා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළේය.+ යොහන් 6:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 උදාහරණයකට සිතන්න පාළුකරයේ මන්නා+ ආහාරයට ගත් අපේ මුතුන්මිත්තන් ගැන. ලියා තිබෙන ආකාරයටම ‘ඔහු ඔවුන්ට කන්න ස්වර්ගයෙන් ආහාර ලබා දුන්නා.’”+ 1 කොරින්ති 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සියලුදෙනාම දෙවිගෙන් ලැබූ ආහාරය භුක්ති වින්දෝය.+
31 උදාහරණයකට සිතන්න පාළුකරයේ මන්නා+ ආහාරයට ගත් අපේ මුතුන්මිත්තන් ගැන. ලියා තිබෙන ආකාරයටම ‘ඔහු ඔවුන්ට කන්න ස්වර්ගයෙන් ආහාර ලබා දුන්නා.’”+