1 සාමුවෙල් 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට සාවුල් රජ සාමුවෙල්ට මෙසේ කීවේය. “මම යෙහෝවා දෙවි පැවසූ දේට කීකරු වුණා.+ යෙහෝවා දෙවි මට කියූ විදිහටම මම අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ මම රැගෙන ආවේ ඔවුන්ගේ රජු වන ආගග්ව+ විතරයි. එස්තර් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කලක් ගත වූ පසු අහෂ්වේරොෂ් රජ, ආගග්ගෙන්+ පැවතෙන හම්මෙදාතාගේ පුත් හාමාන්ට+ විශේෂ ගෞරවයක් දී+ අන් සියලු අධිපතීන්ට වඩා උසස් තනතුරක් ඔහුට ලබා දුන්නේය.+ එස්තර් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය. එස්තර් 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යුදෙව්වරුන්ට සතුරුකම් කළ,+ ආගග්ගෙන්+ පැවත ආ හම්මෙදාතාගේ පුත්+ හාමාන්+ යුදෙව්වරුන්ට විරුද්ධව කුමන්ත්රණය කළේය. කෝලහලයක් ඇති කර යුදෙව්වරුන්ව විනාශ කර දැමීමට+ ඔහු දාදු* දැමුවේය.+
20 එවිට සාවුල් රජ සාමුවෙල්ට මෙසේ කීවේය. “මම යෙහෝවා දෙවි පැවසූ දේට කීකරු වුණා.+ යෙහෝවා දෙවි මට කියූ විදිහටම මම අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා.+ මම රැගෙන ආවේ ඔවුන්ගේ රජු වන ආගග්ව+ විතරයි.
3 කලක් ගත වූ පසු අහෂ්වේරොෂ් රජ, ආගග්ගෙන්+ පැවතෙන හම්මෙදාතාගේ පුත් හාමාන්ට+ විශේෂ ගෞරවයක් දී+ අන් සියලු අධිපතීන්ට වඩා උසස් තනතුරක් ඔහුට ලබා දුන්නේය.+
10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය.
24 යුදෙව්වරුන්ට සතුරුකම් කළ,+ ආගග්ගෙන්+ පැවත ආ හම්මෙදාතාගේ පුත්+ හාමාන්+ යුදෙව්වරුන්ට විරුද්ධව කුමන්ත්රණය කළේය. කෝලහලයක් ඇති කර යුදෙව්වරුන්ව විනාශ කර දැමීමට+ ඔහු දාදු* දැමුවේය.+