ලෙවී කතාව 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 යෙහෝවා දෙවි සීනයි පාළුකරයේදී තමාට පූජා ඔප්පු කරන ලෙස ඊශ්රායෙල් සෙනඟට අණ කළ අවස්ථාවේදී එම නියමයන් දුන්නේය.+ යෙහෝවා දෙවි සීනයි කන්දේදී+ මෝසෙස්ට පැවසූ ආකාරයටම එය වාර්තා වී ඇත.
38 යෙහෝවා දෙවි සීනයි පාළුකරයේදී තමාට පූජා ඔප්පු කරන ලෙස ඊශ්රායෙල් සෙනඟට අණ කළ අවස්ථාවේදී එම නියමයන් දුන්නේය.+ යෙහෝවා දෙවි සීනයි කන්දේදී+ මෝසෙස්ට පැවසූ ආකාරයටම එය වාර්තා වී ඇත.