නික්මයාම 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තුන්වෙනි දවසේ උදෑසන ගන වලාකුළක්+ කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය.+ මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයද+ ඇසුණේය. එවිට කඳවුරේ සිටි සියලුදෙනා භයෙන් වෙවුලුවෝය.+ හෙබ්‍රෙව් 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ ළඟා වී සිටින්නේ ස්පර්ශ කිරීමට හැකි,+ ගින්නෙන් ඇවිළී යන කන්දකටවත්+ අඳුරු වලාකුළකටවත් ඝනාන්ධකාරයකටවත් චණ්ඩ මාරුතයකටවත්,+
16 තුන්වෙනි දවසේ උදෑසන ගන වලාකුළක්+ කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය.+ මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයද+ ඇසුණේය. එවිට කඳවුරේ සිටි සියලුදෙනා භයෙන් වෙවුලුවෝය.+
18 ඔබ ළඟා වී සිටින්නේ ස්පර්ශ කිරීමට හැකි,+ ගින්නෙන් ඇවිළී යන කන්දකටවත්+ අඳුරු වලාකුළකටවත් ඝනාන්ධකාරයකටවත් චණ්ඩ මාරුතයකටවත්,+