ද්විතීය කතාව 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබ මෙහෙකාරකමට ගත් තැනැත්තා ඔබටත් ඔබේ පවුලේ අයටත් බොහෝ ළැදිව ඉතා ආශාවෙන් සේවය කළ නිසා, ‘ඔබේ පවුල අත්හැර යන්න මම කැමති නැහැ’ කියා ඔහු පැවසිය හැකියි.+
16 “ඔබ මෙහෙකාරකමට ගත් තැනැත්තා ඔබටත් ඔබේ පවුලේ අයටත් බොහෝ ළැදිව ඉතා ආශාවෙන් සේවය කළ නිසා, ‘ඔබේ පවුල අත්හැර යන්න මම කැමති නැහැ’ කියා ඔහු පැවසිය හැකියි.+