නික්මයාම 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම ආබ්රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+ නික්මයාම 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+ රෝම 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+
3 මම ආබ්රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+
7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+
17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+