හිතෝපදේශ 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ පුත්‍රය, පව්කාරයන් ඔබව නොමඟ යවන්න උත්සාහ කළහොත් ඔවුන්ට හසු නොවන්න.+ හිතෝපදේශ 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සමහරවිට ඔවුන් ඔබට මෙසේ කීමට ඉඩ තිබේ. “අප සමඟ එන්න. අපි මඟ රැක සිට කවරෙකු හෝ මරා දමමු.+ සැඟවී සිට අහිංසකයෙකුව අල්ලාගමු. එයට හේතුවක් අවශ්‍ය නැත.+ 1 කොරින්ති 15:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.+ 1 පේතෘස් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා+ ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.+
11 සමහරවිට ඔවුන් ඔබට මෙසේ කීමට ඉඩ තිබේ. “අප සමඟ එන්න. අපි මඟ රැක සිට කවරෙකු හෝ මරා දමමු.+ සැඟවී සිට අහිංසකයෙකුව අල්ලාගමු. එයට හේතුවක් අවශ්‍ය නැත.+
4 නමුත් කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා+ ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.+