ලෙවී කතාව 26:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “‘එසේ දේශය පාළුව තිබෙන සියලු දවස්වලදී එයට විවේකයක් ලැබෙනු ඇත. ඔබ සතුරන්ගේ දේශයේ සිටින ඒ කාලයේදී, ඔබ කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගනු ඇත.+ 2 ලේකම් 36:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+
34 “‘එසේ දේශය පාළුව තිබෙන සියලු දවස්වලදී එයට විවේකයක් ලැබෙනු ඇත. ඔබ සතුරන්ගේ දේශයේ සිටින ඒ කාලයේදී, ඔබ කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගනු ඇත.+
21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+