දානියෙල් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් මේ දේ අපි ඔබට දැන්විය යුතුයි. දෙවි අපිව බේරාගත්තේ නැතත් අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ. ඔබ ඉදි කළ මේ රන් රූපයට අපි කොහොමටවත් නමස්කාර කරන්නේ නැහැ.”+ 1 කොරින්ති 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+
18 නමුත් මේ දේ අපි ඔබට දැන්විය යුතුයි. දෙවි අපිව බේරාගත්තේ නැතත් අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ. ඔබ ඉදි කළ මේ රන් රූපයට අපි කොහොමටවත් නමස්කාර කරන්නේ නැහැ.”+