10 “මනුෂ්‍ය පුත්‍රය, මේ දේ අසන්න. ඔබ ගොස් ඊශ්‍රායෙල් සෙනඟට මේ දේ කියන්න. ‘ජනයෙනි, ඔබ මෙසේ පවසා ඇත. “අපි කැරලිගැසුවෙමු. පව් කළෙමු. අප කළ වැරදි අපේ සිතට බොහෝ සෙයින් වද දෙයි. ඒ නිසා දිනෙන් දින අපි වැහැරී යන්නෙමු.+ අප දිගටම ජීවත් වෙයි කියා කෙසේ නම් සිතන්නද?”’+