ලෙවී කතාව 20:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 පවිත්ර සතුන් හා අපවිත්ර සතුන් අතරද පවිත්ර කුරුල්ලන් හා අපවිත්ර කුරුල්ලන් අතරද වෙනස ඔබ හඳුනාගත යුතුයි.+ අපවිත්ර සතුන් ලෙස මා වෙන් කර හඳුන්වා දුන් මෘගයන්, කුරුල්ලන් හා කුඩා සතුන් නිසා ඔබ පිළිකුල් තත්වයකට පත් නොවන්න.+ ද්විතීය කතාව 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් එම සතුන් අතරින් ඔබ නොකෑ යුතු සතුන් නම් ඔටුවන්,+ හාවුන්+ සහ බෙන්හාවුන්.+ උන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැති නිසා උන්ව සැලකිය යුත්තේ අපවිත්ර සතුන් ලෙසයි.
25 පවිත්ර සතුන් හා අපවිත්ර සතුන් අතරද පවිත්ර කුරුල්ලන් හා අපවිත්ර කුරුල්ලන් අතරද වෙනස ඔබ හඳුනාගත යුතුයි.+ අපවිත්ර සතුන් ලෙස මා වෙන් කර හඳුන්වා දුන් මෘගයන්, කුරුල්ලන් හා කුඩා සතුන් නිසා ඔබ පිළිකුල් තත්වයකට පත් නොවන්න.+
7 නමුත් එම සතුන් අතරින් ඔබ නොකෑ යුතු සතුන් නම් ඔටුවන්,+ හාවුන්+ සහ බෙන්හාවුන්.+ උන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැති නිසා උන්ව සැලකිය යුත්තේ අපවිත්ර සතුන් ලෙසයි.