ලෙවී කතාව 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එම නියෝගය දී තිබෙන්නේ ශුද්ධ දේ සහ පිළිකුල් දේ අතරද පවිත්ර දේ හා අපවිත්ර දේ අතරද තිබෙන වෙනස පැහැදිලිව දකින පිණිසය.+ ගණන් කතාව 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ලෙවී ගෝත්රයේ+ අයව ඔබ වෙතට කැඳවන්න. පූජක ආරොන්ට සේවය කරන පිණිස+ ඔවුන්ව ඔහුට භාර දෙන්න. එසකියෙල් 44:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “‘ඔවුන් මාගේ ජනතාවට ශුද්ධ දේ හා දූෂිත දේ අතර ඇති වෙනස පැහැදිලිව අවබෝධ කර දිය යුතුය. ඔවුන්ට පවිත්ර හා අපවිත්ර දේ අතර ඇති වෙනසද තෝරා දිය යුතුය.+
10 එම නියෝගය දී තිබෙන්නේ ශුද්ධ දේ සහ පිළිකුල් දේ අතරද පවිත්ර දේ හා අපවිත්ර දේ අතරද තිබෙන වෙනස පැහැදිලිව දකින පිණිසය.+
23 “‘ඔවුන් මාගේ ජනතාවට ශුද්ධ දේ හා දූෂිත දේ අතර ඇති වෙනස පැහැදිලිව අවබෝධ කර දිය යුතුය. ඔවුන්ට පවිත්ර හා අපවිත්ර දේ අතර ඇති වෙනසද තෝරා දිය යුතුය.+