-
ගණන් කතාව 5:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 එම පුරුෂයා තම භාර්යාවව පූජකයා වෙතට ගෙනා යුතුයි.+ පූජාවක් ඔප්පු කිරීම සඳහා බාර්ලි පිටි ඒපාවකින්* දහයෙන් කොටසක්ද ගෙනා යුතුයි. එය සැකයක් ඇති වූ නිසා ඔප්පු කරන ධාන්‍ය පූජාවක් වන බැවින් පිටි මත තෙල් හෝ කට්ටකුමංජල්+ හෝ නොදමන්න. ඔහු එය ඔප්පු කරන්නේ එම වරද සිහි කරන පිණිසය. එම පූජාව සිහිවීමේ ධාන්‍ය පූජාවකි.
-