ලෙවී කතාව 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘අභිෂේක+ ලත් පූජකයා පව්+ කළොත් ඔහු කළ වරද මුළු සෙනඟ පිටට පැමිණෙයි. ඔහු තමා කළ පාපය+ වෙනුවෙන් නිකැළැල් වස්සෙකුව යෙහෝවා දෙවි වන මා වෙතට ගෙනා යුතුයි. එය පාප පූජාවක් වන්නේය.
3 “‘අභිෂේක+ ලත් පූජකයා පව්+ කළොත් ඔහු කළ වරද මුළු සෙනඟ පිටට පැමිණෙයි. ඔහු තමා කළ පාපය+ වෙනුවෙන් නිකැළැල් වස්සෙකුව යෙහෝවා දෙවි වන මා වෙතට ගෙනා යුතුයි. එය පාප පූජාවක් වන්නේය.