ලෙවී කතාව 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දවන පූජාව ලෙස ඔප්පු කරන එම සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එවිට ඔහු ඔප්පු කළ එම පූජාව සතුටින් පිළිගනු ලබයි.+ එමගින් ඔහුගේ පාපවලට සමාව* ලැබෙයි.+ ලෙවී කතාව 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට එනම්, සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට වස්සාව ගෙනා යුතුයි.+ ඉන්පසු ඔහු උගේ හිස මත අත තබා+ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව මැරිය යුතුයි.
4 දවන පූජාව ලෙස ඔප්පු කරන එම සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එවිට ඔහු ඔප්පු කළ එම පූජාව සතුටින් පිළිගනු ලබයි.+ එමගින් ඔහුගේ පාපවලට සමාව* ලැබෙයි.+
4 ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට එනම්, සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට වස්සාව ගෙනා යුතුයි.+ ඉන්පසු ඔහු උගේ හිස මත අත තබා+ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව මැරිය යුතුයි.