නික්මයාම 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉන්පසු ඌව මරා උගේ ලේ ටිකක් ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ල මතද දකුණු පයේ මාපටැඟිල්ල මතද ගාන්න.+ ඔහුගේ පුත්රයන්ටද එසේම කරන්න. ඉතුරු ලේ ටික පූජාසනයේ සෑම පැත්තටම ඉසින්න. ලෙවී කතාව 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “පූජකයා වන්දි පූජාවට ගෙනා සතාගේ ලේ ස්වල්පයක් ගෙන පවිත්ර වීම සඳහා පැමිණි තැනැත්තාගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණු අතේ සහ දකුණු පයේ මාපටැඟිලි මතද තැවරිය යුතුයි.+ ලූක් 24:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.”
20 ඉන්පසු ඌව මරා උගේ ලේ ටිකක් ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ල මතද දකුණු පයේ මාපටැඟිල්ල මතද ගාන්න.+ ඔහුගේ පුත්රයන්ටද එසේම කරන්න. ඉතුරු ලේ ටික පූජාසනයේ සෑම පැත්තටම ඉසින්න.
14 “පූජකයා වන්දි පූජාවට ගෙනා සතාගේ ලේ ස්වල්පයක් ගෙන පවිත්ර වීම සඳහා පැමිණි තැනැත්තාගේ දකුණු කන් පෙත්ත මතද ඔහුගේ දකුණු අතේ සහ දකුණු පයේ මාපටැඟිලි මතද තැවරිය යුතුයි.+
44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.”