යෙසායා 49:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ මම ඔබ මාර්ගයෙන් මාගේ අලංකාරය සියල්ලන්ටම දකින්න සලස්වමි.”+ යොහන් 13:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යූදස් පිට වී ගිය පසු යේසුස් මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රයා තේජසට පත් වන අවස්ථාව දැන් ඇවිත් තිබෙනවා.+ එයින් දෙවිත් ගෞරවයට පත් වෙයි. 2 තෙසලෝනික 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යේසුස් තම ශුද්ධ තැනැත්තන් සමඟ තේජසට පත් වීම සඳහා පැමිණෙන ඒ දවසේදී+ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ සියලුදෙනා ඔහු දෙස මහත් ගෞරවයකින් බලනු ඇත. ඇත්තෙන්ම ඔබත් ඒ අය අතර සිටිනු ඇත. මන්ද අප දුන් සාක්ෂිය කෙරෙහි ඔබ විශ්වාසය තැබූ බව අපි දනිමු.
3 ඔහු මට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ මම ඔබ මාර්ගයෙන් මාගේ අලංකාරය සියල්ලන්ටම දකින්න සලස්වමි.”+
31 යූදස් පිට වී ගිය පසු යේසුස් මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රයා තේජසට පත් වන අවස්ථාව දැන් ඇවිත් තිබෙනවා.+ එයින් දෙවිත් ගෞරවයට පත් වෙයි.
10 යේසුස් තම ශුද්ධ තැනැත්තන් සමඟ තේජසට පත් වීම සඳහා පැමිණෙන ඒ දවසේදී+ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ සියලුදෙනා ඔහු දෙස මහත් ගෞරවයකින් බලනු ඇත. ඇත්තෙන්ම ඔබත් ඒ අය අතර සිටිනු ඇත. මන්ද අප දුන් සාක්ෂිය කෙරෙහි ඔබ විශ්වාසය තැබූ බව අපි දනිමු.