යෝබ් 39:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මළ කඳන් කොතැනද ඌත් එතැනය.+උගේ පැටව් ඒවායේ ලේ උරා බොති.” මතෙව් 24:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යම් තැනකට රාජාලීන්+ රැස් වන විට මළ කුණක් එතැන තිබෙන බව වටහාගන්න.+