ලෙවී කතාව 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යමෙකු අපවිත්‍රයයි සැලකෙන වනමෘගයෙකුගේ හෝ හීලෑ සතෙකුගේ හෝ කුඩා සතෙකුගේ හෝ මළ කඳක් ස්පර්ශ කළොත්+ ඔහු අපවිත්‍රය. ඒ නිසා ඔහු වරදකරුවෙක් වන්නේය.+
2 “‘යමෙකු අපවිත්‍රයයි සැලකෙන වනමෘගයෙකුගේ හෝ හීලෑ සතෙකුගේ හෝ කුඩා සතෙකුගේ හෝ මළ කඳක් ස්පර්ශ කළොත්+ ඔහු අපවිත්‍රය. ඒ නිසා ඔහු වරදකරුවෙක් වන්නේය.+