ලෙවී කතාව 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපවිත්රයයි ප්රකාශ කළ කුඩා සතෙකුව ස්පර්ශ කළ කෙනෙකු+ හෝ අපවිත්රව සිටින මිනිසෙකුව ස්පර්ශ කළ කෙනෙකු+ හෝ ශුද්ධ දෙයින් නොකෑ යුතුයි. ද්විතීය කතාව 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මීට අමතරව රංචු පිටින් පියාසර කරන කෘමීන්ද අපවිත්රයයි සැලකිය යුතුයි.+ උන්ව ආහාරයට නොගන්න.
5 අපවිත්රයයි ප්රකාශ කළ කුඩා සතෙකුව ස්පර්ශ කළ කෙනෙකු+ හෝ අපවිත්රව සිටින මිනිසෙකුව ස්පර්ශ කළ කෙනෙකු+ හෝ ශුද්ධ දෙයින් නොකෑ යුතුයි.