උත්පත්ති 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ මීකා 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සර්පයන් මෙන් ඔවුහු දූවිලි කන්නෝය.+ උරගයන් භයෙන් තම සුරක්ෂිත ස්ථානවලින් පිටතට නික්ම එන්නාක් මෙන් ඔවුහු වෙවුලමින් එන්නෝය.+ ‘අපේ දෙවි වන යෙහෝවා වෙතට ඔවුහු භයෙන් වෙවුලමින් එන්නෝය.’”+
14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+
17 සර්පයන් මෙන් ඔවුහු දූවිලි කන්නෝය.+ උරගයන් භයෙන් තම සුරක්ෂිත ස්ථානවලින් පිටතට නික්ම එන්නාක් මෙන් ඔවුහු වෙවුලමින් එන්නෝය.+ ‘අපේ දෙවි වන යෙහෝවා වෙතට ඔවුහු භයෙන් වෙවුලමින් එන්නෝය.’”+