නික්මයාම 22:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඔබ මාගේ ශුද්ධ සෙනඟ බව පෙන්විය යුතුයි.+ ඔබ වෙනත් සතෙකු විසින් මරා දමනු ලැබූ සතෙකුගේ මස් නොකෑ යුතුයි.+ උගේ මස් බල්ලන්ට දැමිය යුතුයි.+ ලෙවී කතාව 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘ඔබ පවිත්ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. ඔබ ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ලෙවී කතාව 20:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවි වන මා ශුද්ධව සිටින නිසා+ ඔබද මා ඉදිරියේ ශුද්ධව+ සිටිය යුතුයි. මම ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කර මගේ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ ගණන් කතාව 15:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔබේ වස්ත්රවල වාටිය එලෙස සකස් කරගන්න කියා මම පැවසුවේ, ඔබ ඒ දෙස බලා මාගේ සියලු ආඥා සිහි කර ඒවා පවත්වන පිණිසයි. එසේ කිරීමෙන් ඔබේ දෙවි වන මා ඉදිරියේ ඔබට ශුද්ධ තත්වයක සිටිය හැකියි.+ ද්විතීය කතාව 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+
31 “ඔබ මාගේ ශුද්ධ සෙනඟ බව පෙන්විය යුතුයි.+ ඔබ වෙනත් සතෙකු විසින් මරා දමනු ලැබූ සතෙකුගේ මස් නොකෑ යුතුයි.+ උගේ මස් බල්ලන්ට දැමිය යුතුයි.+
7 “‘ඔබ පවිත්ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. ඔබ ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.
26 යෙහෝවා දෙවි වන මා ශුද්ධව සිටින නිසා+ ඔබද මා ඉදිරියේ ශුද්ධව+ සිටිය යුතුයි. මම ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කර මගේ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+
40 ඔබේ වස්ත්රවල වාටිය එලෙස සකස් කරගන්න කියා මම පැවසුවේ, ඔබ ඒ දෙස බලා මාගේ සියලු ආඥා සිහි කර ඒවා පවත්වන පිණිසයි. එසේ කිරීමෙන් ඔබේ දෙවි වන මා ඉදිරියේ ඔබට ශුද්ධ තත්වයක සිටිය හැකියි.+
6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+