8 ඇයට බැටළුවෙකු ගෙන ඒමට තරම් වත්කමක් නැත්නම් ඇය කොබෙයියන් දෙදෙනෙකුව හෝ පරෙවි පැටවුන්+ දෙදෙනෙකුව හෝ ගෙනා යුතුයි. එකෙකු දවන පූජාව සඳහාය. අනිකා පාප පූජාව සඳහාය. ඇගේ පව්කාර තත්වයට සමාව+ ලබාගන්නා පිණිස පූජකයා එම පූජා දෙවි ඉදිරියේ ඔප්පු කළ යුතුයි. එවිට ඇය පවිත්ර වනු ඇත.’”